පරිගණක ඉතිහාසය
අද අපි භාවිතා කරන පරිගණකයේ අතීත කථාව රසවත් එකක්මෙම මෙහෙම කියන්නේ පරිගණකය කියන්නේ ගැටළු විසඳන යන්ත්‍රයක්නේ. මේ ගැටළු විසඳන යන්ත්‍රය එක පාරටම නිර්මාණය වුනේ නෑ. ඒක විවිධ අවස්ථාවන් පහුකරගෙන ඇවිත් තියෙන්නේ.අපි දන්නවා මිනිස්සු දියුණු වුනේ ශිෂ්ටාචාර ගත වීමත් එක්ක කියලා. මුල් කාලයේ ගණනය කිරීමේ අවශ්‍යතාවය එතරමු නොවු නිසා තම දෑත් සහ දෙපාවල ඇඟිලි භාවිතා කලා. ක්‍රමයෙන් එම අවශ්‍යතාවය වැඩිවත්ම පරිසරයේ ඇති ද්‍රව්‍යයත් භාවිතා කලා. මේ ක්‍රමයටත් සංඛ්‍යා ගණනය කිරීම් කරන්න අමාරු වුන නිසා සංකේත ක්‍රමයක් භාවිතා කලා අගයය් නිරූපණය කරන්න. මේකේ ප්‍රතිඵලය වුනේ රෝම හා හින්දු අරාබි ඉලක්කම් බිහිවීමයි.
සංඛ්‍යාවලින් ගණනය කිරීම් කරන්න චීන ශිෂ්ටාර වැසියන් හොයා ගත්තා ඇබකසය (Abacus) කියලා උපකරණයක්. ඒක තමයි පළමු ගණනය කිරීමේ උපකරණය මිනිසා භාවිතා කරපු.
No comments:
Post a Comment