තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි තැන..........
අපි මෙහිදි කතා කරන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යුගයේ පරිගණක යන්ත්‍රෙය් භූමිකාවයි. ඇත්ත වශයෙන්ම අද අපි ඉන්නේ තොරතුරු යුගයක කිව්වොත් නිවරදියි. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඈත අතීතයේ මානවයා ශිෂ්ටාරගත වීමත් සමග ඔහුගේ බුද්ධි වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගැටළු විසඳීමට යම් යම් දේ නිෂ්පාදනය කලා. රෝදයෙන් ඇරඹුණු ඒ ගමන් මඟ අද වන විට අති නවීන පරිගණක දක්වා ව්‍යාප්ත වෙලා. පරිගණක යන්ත්‍රය අද අපිට ගොඩක් වැදගත් වන්නේ තොරතුරු පිපාසිත යුගයක අප ජීවත් වන නිසා.
ජාතික සංවර්ධනයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දායකත්වය විමසා බලමු...
මේ කරුණ අපි මාතෘකා තුනකට බෙදා විමසා බලමු.- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම.
- සමාජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතයන්.
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ ඇති වැදගත්කම.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැඳින්වීම.
තොරතුරු යුගයේ මිනිසා තොරතුරු නිර්මාණය කිරීම, කළමණාකරණය කිරීම, සන්නිවේදනය කිරීම හා භාවිතා කිරීම යනාදී කාර්යයන් ඉටු කර ගැනීම සඳහා භාවිතා වන තාක්ෂණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හැඳින්වීය හැක.සමාජයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතයන්.
ICT භාවිතා වන ක්ෂේත්‍ර- අධ්‍යාපන
- සෞඛ්‍ය
- බැංකු, මුල්‍ය
- සන්නිවේදන
- ආරක්ෂක
- ඉංජිනේරු
- ප්‍රවාහන

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 10 ශ්‍රේණිය
ReplyDeleteඅපුරුයි. දිගටම කරගෙන යන්න
ReplyDeleteගොඩක් ස්තූතියි!
Deletehttp://earnwithinvite.com/index.php?ref=153707
ReplyDelete